Wednesday, February 27, 2013

මගෙම ආදර තාත්තෙ ....



උපන්දා සිට මෙ  ලොවට මා
මගෙ  හිරු කිරණ නුබම විය
දෙපයින් සිට ගන්නට
නුබෙ දැත්  මට
යෝධ සවියක්ම විය
නුබෙ  විසල් උර මඩල මට
ලොව දකින්නට වෙදිකාවක්ම විය
දහඩිය  කදුළු වගුරවා
හෙට ලොව දිනන්නට
නුබ මට ශක්තියම විය
මගෙම  අදර තාත්තෙ...
නුබෙ  පිනෙන් සවි වූ මගේ දැත්
රකින්නට බලා සිටීවි
නුබව දැන්
මගේ දිවි අති තුරාවට
නුබ  මා සුරැකි තරමටම ......

Madu.......

මගෙම අම්මෙ .....






දස මසක් මා කුස ෙහාවා
දැරෑ බර නැ බරක් වූෙය් 
නුඔට......
වින්ද අපමන දුක් කන්ද
නිමා  වූ වා  මා මුව දුටු විගස
බිදෙන් බිද නුබෙ ලෙ
කිරි සයුරක් වී
නිවුවා  මා  කුසගිනි
මහා ශක්තියක් දී
දස දහසකුත්  වද වෙදනා
විදින්නැති නුබ මං නිසා
දස දහස් ගණන් රැයවල්
පහන් වෙන්නැති
නොලැබ  නෙතු අගට නින්දක්
මං  හින්දා
මගේම අදර අම්මෙ ........
පෙවූ මහ  කිරි කදට
වින්ද මහ  දුක් කදට
මෙ  සසර පුරාවට
මං  ණයයි  අම්මෙ 
නුබට......... 

Madu.....