Wednesday, March 13, 2013

රැයෙ නුබ......


රෑ අහසේ්තරැ හිනැහෙන තරමට
පුර හද කිරණ විසිරණ තරමට
රාත්‍රිය මෙතරම් අදුරු වුනු බව
හිතන්නට පුලුවන්ද ...
කුමුදු කොද මල් සුවදට
හමන මුදු පවනට
රැය මෙතරම්ම හැඩ බව
හිතුනෙද නිකමට ....
මද එලිය මද සුළගට මුසුව
හමන සෙපාලිකා  සුවදට
කල්ප ගතවී ගියත්
මට නුබව සිහිවෙන බව
දැ
තුනෙද නුබහට .........


                                             Madu....