රෑ අහසේ්තරැ හිනැහෙන තරමට
පුර හද කිරණ විසිරණ තරමට
රාත්රිය මෙතරම් අදුරු වුනු බව
හිතන්නට පුලුවන්ද ...
කුමුදු කොද මල් සුවදට
හමන මුදු පවනට
රැය මෙතරම්ම හැඩ බව
හිතුනෙද නිකමට ....
මද එලිය මද සුළගට මුසුව
හමන සෙපාලිකා සුවදට
කල්ප ගතවී ගියත්
මට නුබව සිහිවෙන බව
දැතුනෙද නුබහට .........
පුර හද කිරණ විසිරණ තරමට
රාත්රිය මෙතරම් අදුරු වුනු බව
හිතන්නට පුලුවන්ද ...
කුමුදු කොද මල් සුවදට
හමන මුදු පවනට
රැය මෙතරම්ම හැඩ බව
හිතුනෙද නිකමට ....
මද එලිය මද සුළගට මුසුව
හමන සෙපාලිකා සුවදට
කල්ප ගතවී ගියත්
මට නුබව සිහිවෙන බව
දැතුනෙද නුබහට .........
Madu....
දහස් තරු පිරි
ReplyDeleteසොදුරු අහස ළඟ
එක තරුවක්
නිමිගියත්
මුළු අහසම
කළු නැ අක්කේ ...
මද සුළගට
රෑ පුරාම
සේපාලිකා මල්ගුමු ළඟ
ඇදෙන පුසුබ
උදය පුරා නෑ අක්කේ
අලුත් ඉරක් ළඟ
එලිය වෙන්නට
පොඩි තරුවකත් වඩා
හැකිනම් නුබට
මගේ අක්කේ
ඔබයි දිනන
තරු කටය
හෙට දින මේ ලෝ තලයේ
oyata kivi kama diga harapu man ada golu wela...
oyage kavi kiyawala man ada hira wela balan innawa..liyannna bari nisa newei..liyanna baya nisa...man hira wela...thani wela me athaka...
eka mohothak me kaviyen mawa sanasuwa.... lassani akke
ලියන්න මට වරම් දීල
ReplyDeleteනිහඩ වෙලා සුසුම් හෙලන
මගෙ මල්ලියෙ
නුඹගෙ හිතට
මට හැකිනම් සතුට දෙන්න
මගෙ කවියෙන්...
හිනැහීයන් හෙට දවසෙත්
මගේ කවියෙ සිහිල අරන්....