Wednesday, March 13, 2013

රැයෙ නුබ......


රෑ අහසේ්තරැ හිනැහෙන තරමට
පුර හද කිරණ විසිරණ තරමට
රාත්‍රිය මෙතරම් අදුරු වුනු බව
හිතන්නට පුලුවන්ද ...
කුමුදු කොද මල් සුවදට
හමන මුදු පවනට
රැය මෙතරම්ම හැඩ බව
හිතුනෙද නිකමට ....
මද එලිය මද සුළගට මුසුව
හමන සෙපාලිකා  සුවදට
කල්ප ගතවී ගියත්
මට නුබව සිහිවෙන බව
දැ
තුනෙද නුබහට .........


                                             Madu....

2 comments:

  1. දහස් තරු පිරි
    සොදුරු අහස ළඟ
    එක තරුවක්
    නිමිගියත්
    මුළු අහසම
    කළු නැ අක්කේ ...
    මද සුළගට
    රෑ පුරාම
    සේපාලිකා මල්ගුමු ළඟ
    ඇදෙන පුසුබ
    උදය පුරා නෑ අක්කේ
    අලුත් ඉරක් ළඟ
    එලිය වෙන්නට
    පොඩි තරුවකත් වඩා
    හැකිනම් නුබට
    මගේ අක්කේ
    ඔබයි දිනන
    තරු කටය
    හෙට දින මේ ලෝ තලයේ

    oyata kivi kama diga harapu man ada golu wela...
    oyage kavi kiyawala man ada hira wela balan innawa..liyannna bari nisa newei..liyanna baya nisa...man hira wela...thani wela me athaka...
    eka mohothak me kaviyen mawa sanasuwa.... lassani akke

    ReplyDelete
  2. ලියන්න මට වරම් දීල
    නිහඩ වෙලා සුසුම් හෙලන
    මගෙ මල්ලියෙ
    නුඹගෙ හිතට
    මට හැකිනම් සතුට දෙන්න
    මගෙ කවියෙන්...
    හිනැහීයන් හෙට දවසෙත්
    මගේ කවියෙ සිහිල අරන්....

    ReplyDelete