Monday, July 1, 2013

අරුණැල්ල.....



 










හිත් හැගුම් අහස යට
හීන හිතිවිලි අනන්තයක
නැගෙන කවි පද පේලි
සගරේ රැල්ල සේ
ඇදි ඇදී මකෙනවා...
සිහිල් සුළගක දැවටි
ඔබේ මුදු ලැල් සුවද
මගේ ලෝකය පුරා
සැරි සරා හමනවා...
නැගෙන මුදු පොද වැස්ස
අතිතයෙ මතක මැද
නෙතු අතරමන් කරන්
මුව පුරා වැටෙනවා
ජීවිතේ මන් දොර අසල
අඩ වයස් ගත වෙද්දි
මගේ තනිකම් හදට
අරුණැල්ල නැගෙන තෙක්
පාරමී පුරනවා……..


                     Madu...

2 comments:

  1. හිත් හැගුම් අහස යට
    හීන හිතිවිලි අනන්තයක
    නැගෙන කවි පද පේලි
    සගරේ රැල්ල සේ
    ඇදි ඇදී මකෙනවා.....
    niyamai akke.... keep it up

    ReplyDelete