Tuesday, September 17, 2013

අහිමි පෙම....

 













කෙලිලොල් පිරි සිනාවට පෙම් කරනා බව දැනුනා
නිති ඉගි කරන ඔබෙ නෙත් යුග මම දුටුවා
යන එන මග තොටේ නුබ හිදිනව දැක්කා
එනමුත් සෙනේ විදිනට පින් කර නැතුවා....

මධු...

No comments:

Post a Comment