Tuesday, September 17, 2013

හිත් පිරූ නුඹ....















යනෙන මග තොට පෙනෙන නුබ දෙස
වරක් බැලුවා නෙත් කොනින් මම
ඔබේ මුවගේ රැදුන සිනහව
හිත් පතුල යට නිදන් වුවා...
දිනෙන් දින ඔබ මගේ නෙතු යුග
සොයන බව මා දැනන් උන්නා
මටත් ඔය නෙතු මග හරින්නට
නොහැකි බව මට පසක් වූවා..
දිනෙන් දින ඔබෙ හිතේ හැගුමන්
ඔබේ මුවගින් මා කියෙව්වා
දහක් පතුමන් හිත වෙලුවත්
ඔබව හිමි නැ හිත කියුවා...

මධු...

No comments:

Post a Comment