Tuesday, September 17, 2013

නුබ ආදරෙ නැති උනාට....

 












මං ආදරෙ කල තරමට
නුබ ආදරෙ නැති උනාට
දවසක් එයි නුබට දැනෙන
මගෙ විරහවෙ වේදනාව
එදාට මං ලගට ඇවිත්
දුක කීවත් අඩ අඩාම
මට බැරිවෙයි ඒ කදුලට
වැටෙන්ට ඉඩ නොදී ඉන්න.....

මධු.....

No comments:

Post a Comment