Tuesday, September 17, 2013

පාළුව.......තනිකම....

 














හිතට පාලු දැනුනම
හිතට තනිකම දැනුනම
ඉවසන්න බැරි තරම්
මහ දුකක් දැනෙනව
ඒ දුකට ඇඩෙනකොට
කතා කරන්න අය ඉදියත්
ඒ අයට අපි වෙනුවෙන්
කාලයක් නැති බව පෙන්නනකොට
කෑගහල අඩන්න හිතෙනව
එහෙම අඩන හිතකට
කදුළු පිහිදාන්න
ලැබෙන එක අව්‍යජ
හිනාවක්
මහමෙරක් තරම් වටිනව

මධු....



තමුන් ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්, තමුන්ට ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් කොයිම වෙලාවකවත් Busy කියල කියන්න එපා.. ඇයි දන්නවද? ආදරේ කියන්නෙ Busy  වෙලාවට අත් ඇරෙන දෙයක් නෙමෙයි... ආදරේ කරනවනම් එකට වෙලාවක් බෙදා ගන්න එපා... පුන්චිම පුන්චි දේ වලින් වටිනා ආදරයක් නැති කරගන්න එපා.......

No comments:

Post a Comment