Tuesday, September 17, 2013

මගේ ආදරේ තරම්....

 










මා දුටුවත් ඔබව..
ඔබට මා නොදුටුව සේ
ඉන්ට හැකි නම්...
අහසක් තරම්
සෙනෙහස දුන්නත්
නුදුන් සේ නුබට
ඉන්නට හැකි නම්...
යනෙන හිත් ඉම ඉවුරෙ
ඔබට මා නොදන්නා සේ
ඉන්නට උවමනානම්...
නොසගවා ඉන්නවා
හැර මා කෙසේ පවසන්නද
මා හද පිරි
ආදරේ තරම...

මධු....

No comments:

Post a Comment