Tuesday, September 17, 2013

නෙතු පිරූ කදුල....

 


















සිත් අහසට දුක දැනුනම
නෙත් පිරෙන්න නැගෙන කදුළු
මහ වැස්සක් වෙලා ඇවිත්
දෙකොපුල් රූරා වැටෙද්දි
ඉස්සර නම් නුබ උන්නා
දෙකොපුල් දොතින් පිසින්න
ඒ දොතම අහිමි කරන්
මා ගියාම නුබ හැරදා
නුබේ කදුළු පිස දමන්න
මට නොහැකිව ලතැවෙන විට
මගෙ ලොකෙට ආව කදුල
තවමත් ගලනව එකලෙස...

මධු...

No comments:

Post a Comment