Thursday, July 11, 2013

හිත රිදෙන තරම්.....



















හිත රිදවන මොහොතකදී
නෙතින් වැටෙන කදුළු වලට
ඔය හදවත ගලක් උනේ ඇයි
දිවා රැයේ දුටු සිහිනය
දෙපා මුලට ඇද දමන්න
ඔය හිතිවිලි නපුරු උනේ ඇයි
සේපාලික මල් සුවදින්
අප ආදරෙ සුවද රැගෙන
මද පවනක් හමන විටදි
නිරතුරු නැග එන මතකය
අගුළු දමා සිර කරන්න
පුළුවනිදැයි කියාදෙන්න
අකමැතිනම් මගෙ මතකය
අහක දමා දුර යන බව
මගේ හිතට දරාගන්න
එකම වරක් හෝ කියන්න
සන්සාරේ සරන තුරා
ඔය නෙතු සොයමින් යන්නට
කප් සුවහස් කලක් උවත්
පාරමිතාවන් පුරන්න
මට හැකි බව හිතට ගන්න....


Madu.....

No comments:

Post a Comment