Tuesday, July 2, 2013

මනුස්සකම……..














ලෙඩ ඇදට වැටුනම
තමන් ලග හිටපු අය
නැ කියල දැනුනම
ආදරේ කල අයගෙ
කටහඩක්වත් නැසෙනකොට
තමුන් තනි වෙලා කියල
දැනෙනකොට
ආදරේ කරපු අය ඔනී කියල
දැනෙනකොට
දුකට අඩනකොට
කෙනෙක්ගෙ එක හිනවකින් හරි
එකම එක වචනෙකින් හරි
අඩන හිත සුවපත් කරන්න පුලුවන්නම්
ඒකයි මනුස්සකම……..


අපිට අනුන් ගැන නොහිතෙන තමුන්ට උනාම දැනෙන ජීවිත අත්දකීමක්...... අසුන්දර අමිහිරි කාල ජීවිතේට ඔනි තරම් එනවා... එහෙම දවසකට තමුන් අදරේ කරපු හරි තමුන් ආසම කරන කෙනෙක්ගෙන් එකම එක හිනාවක් හරි වචනයක් හරි ලබුනොත් එකෙන් හිත කොයි තරම් හදන්න පුලුවන්ද කියල අත් දැකල තියෙනවද? නැතිනම් තෙරුම් ගන්න උත්සහ කරන්න... මේ ජීවිතේ තමුන්ගෙන් කාට හරි එවගේ මනුස්සකමක් ඉටු කරල දෙන්න පුලුවනිනම් ඒක තමුන්ට ලොකු පිනක් වේවි....... මොකද කවදම හරි දවසක තමුන්ටත් එහෙම දෙකට මුන දෙන්න සිද්ද වෙන නිසා..... 

                                                                             Madu.......

No comments:

Post a Comment