Tuesday, July 2, 2013

සංසාරෙන් එතෙර වන්න.......














වින්ද දුක් කද නිවා ලන්නට
කදුළු ගගකට නොහැකි වූදා
ලොකයේ අස්තිර වු ධර්මය
මගේ හද වෙත පසක් වූවා
ජීවිතේ නව පැතුම් පොදි බැද
අකුසලට හිත නැමෙන හින්දා
සසර කතරින් එතෙර වන්නට
කසාවත ගත දැවට වූවා.....


මේ සංසාරෙන් එතෙර වන්න පිං පුරනව වෙනුවට අස්තිර ජීවිතේ බැදීම් නිසා අපි මේ සංසරෙ තව තවත් දික් කරගන්න උත්සාහ කරනව නේද?......කිසිම බැදීමක් නැති මේ මෙහෙණින් වහන්සේලාගේ ජීවිතය කොයි තරම් නිදහස් ඇත්ද කියල හිතන්න......

                                                      Madu......

2 comments:

  1. වින්ද දුක් කද නිවා ලන්නට
    කදුළු ගගකට නොහැකි වූදා
    ලොකයේ අස්තිර වු ධර්මය
    මගේ හද වෙත පසක් වූවා

    asadaranai needa akke kathawa....kadulu walata niwanna bari una nisa mehema wena eka....
    lassani kaviya akke aththatama lassanai... eth me kaviye therumath ekka man ekaga ne...

    akkee....api daana comment walata oyage rply cnt ekakth api godak bala poroththu wenawa... mokada..me kavith ekka athi wena sanwada walin godak dewal igana ganna puluwan nisa.. :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්......
      මෙකෙන් මම අදහස් කලේ මල්ලි ජීවිතේ හැම මොහොතකින්ම ඉතිරි වෙන දුක කෙලවරක් නැ කියන එක... දුක ආවම අපි අඩනවා... එත් ආයෙත් ඉට වඩා දුකක් දැනෙනවනෙ.. අපි කොච්චර කදුළු හැලුවත් ජීවිතේ දුක ඉවර වෙන්නෙ නැ.... දුක නැති කරන්න ඔනි අවබෝධයෙන් විතරයි... ඒ අවබොධය පවත්වගෙන යන්න ගිහි ජීවිතෙදි අමරුයි.... ඒකයි මට මෙතන අදහස් කරන්න ඔනි උනේ....වින්ද දුක් කද නිවා ලන්නට..... කදුළු ගගකට නොහැකි වූදා..... ලොකයේ අස්තිර වු ධර්මය මගේ හද වෙත පසක් වූවා.....
      ගිහි ජීවිතේ ප්‍රාර්තනා අශා බලාපොරොත්තු වැඩී ගිහි ජීවිතෙන් ඈත් උනාම ජීවිතේ සරලයි... එකයි... කිව්වෙ ජීවිතේ නව පැතුම් පොදි බැද අකුසලට හිත නැමෙන හින්දා.... කියල

      Delete