Buddhika Perera
Wednesday, July 3, 2013
නුඹ.........
හීන ලොකෙ සිතුවමක්
වගෙයි නුඹ
ඇදි ඇදී මැකෙනවා
තරු ලොකෙ සෙවනැල්ල
වගෙයි නුඹ
මගෙ ලොවට සහන් එළියක්ව
වඩිනවා
හිත් අහසෙ හැගුම් සයුරක්
වගෙයි නුඹ
මුළු හිතම කළඹවා
නැගෙනවා
දෙනෙත් තුල ගුලි ගැහෙන
කදුළු කැට වගේ නුඹ
හැමමොහොතෙ
දෙනෙත් කිති කවනවා......
Madu.....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment