Saturday, December 29, 2012

අකමැති මතක සහ අසුන්දර මතක....





 කාලෙන් කාලෙට ....
අපෙ  ජීවිත වලට
කව්රුම හරි එකතු වෙනවා නෙද?...
එ අය  එක එක විදිහට අපෙ ජීවිත වලට
බලපේම්  කරනවා
සමහර අය  අපිව සතුටු කරනවා
එත්  තවත් සමහරැ  අපිට විදගන්න
බැරි දුක් ගොඩවල් ජීවිතෙට එකතු කරනවා
යාලුවෝ විදිහට , සහෝදර සහෝදරියෝ විදිහට
තරහ කාරයෝ විදිහට ....
සංසාරික බැදීම් වගෙ  පෙන්නගෙන
මුළු ජීවිතෙම  අවුල් කරලා යන
කලකන්නියොත්  එ  අතරෙ  ඉන්නවා
කොයි විදිහට අවත් ... අපේ හිත්වල
එ  සුන්දර හරි අසුන්දර හරි
මතක සටහන් ඉතිරි වෙනවා
2013 දි ... සුන්දර හිතිවිලි විතරක් හිතේ
ඉතිරි  කරගෙන
අසුන්දරම අකමැතිම මතකයන් හා පුද්ගලයන්
හිතින් සම්පුර්ණයෙන්ම
අයින් කරලම දාන්න
මොකද දන්නවද ?.....
අසුන්දර අකමැති මතක සහ පුද්ගලයන්
කවදාවත් වැඩක් වෙන්නේ නැති නිසා.......
අලුත් ජීවිතෙකට එ  අයගෙන් ලැබුන දෙයක් නැති නිසා....

1 comment:

  1. අසුන්දර අකමැති මතක සහ පුද්ගලයන්
    කවදාවත් වැඩක් වෙන්නේ නැති නිසා....... ....aniwaaaa...meka theruna nan echcharai...suba pathum ...lassanai akke

    ReplyDelete