Sunday, December 16, 2012

නුබට......




දස දහස් දුර අදුන
ඇත දුර අනන්තයෙ
පැතුම් පොදි  සිරකරන
ක්ෂිතිජ වලල්ලෙ
සිත අතරමංව ගොස්
නැගෙන සිතිවිලි
හීන දිගන්තෙ
මගෙ ජීවිත මංසලෙ නුබ
සදා නොමැකෙන
පහන්සිලක් වෙ ........

2 comments:

  1. මහ වැස්සක් වැටුණු කෙතට
    පිනි වැස්සක සුවය මොටද
    පොහොට්‍ටුවක් වෙලා නොඉද
    මලක් වෙන්නෙ කොහොමද මම.............
    අවිවේකි දෑස් යුවල
    නිදි වරනා රාත්‍රියම
    මගේ පන්හිද ගැටී මෙලෙස
    ලියූ කවිය මහළු විනිද..............
    අහස් වලා යට සැගවෙන
    නිදි වරනා පුර හද මට
    කළ ඔච්චම් නිසා මෙමට
    නැගුනු කදුළු වල දුක අද
    මගෙ කවිවල ඇහුනෙ නැතිද..............

    ReplyDelete