Friday, December 14, 2012

මට ලියාපු නුබෙ කවිය






රහසෙ සැලෙන
නුබගෙ දෙතොල් ලග
රැදෙන සෙනෙහස
මා  දුටුවෙ වරින්
වරේ සැලෙනා
නුබෙ  නීල නෙතු
අතරින් ........
නමුත් මා  හට
පින් මදි විය නුබ
මගෙම ........
කොට ගන්නට
දයිවය මෙයයි
මා  හට සරදම් කරනා
....

මෙ  කවියෙ  ඇත්තම අයිතිකාරයා මම නෙමෙයි.... අතිතයෙ  ලස්සනම ලස්සන දවසක කෙනෙක් මම වෙනුවෙන් ලියපු කවියක්
මෙ  කවිය වගේම එයා අද මගෙන් ගොඩක් ආතට  ගිහින් ... එත් අපේ හැම අතීත සැමරුමක්ම  මේ විදිහට මත එක්කම තනි වෙලා......... එ  අතීත සැමරුම් අදටත් මට ජීවත් වෙන්න පාර කියල දෙනවා............                 එදා වගෙම ...

No comments:

Post a Comment