Thursday, December 13, 2012

ඔබ අකමැතිම කදුල

















  

ඉස්සරම දවසක
ඔයා  මගේ ලගින් ඉද්දි
මාව  හිනස්සන්න  ඔයා  මොනටරම් දෙවල්
කියනවද ......
අපි දෙන්නත් එක්කම හුගාක්
හිනා උනා ඔයාට  මතකද
එ  හිනවෙද්දී
මෙ ඇස් රතු වෙලා පුංචිම පුංචි
කදුළු බින්දු මෝදු වෙද්දී
ඔයාගේ ඔය අත්දෙකින්
එ  කදුළු පිහ දැම්ම ඔයාට මතකද
හිනවකදිවත් මේ ඇස දෙකට
කදුළු  උනනව දකින්න ඔයාට  බැරි උනා
වැටෙන  හැම කදුලක්ම ඔයා  හරි ආදරෙන්
පිහදාල මාත්  එක්ක  හරි ලස්සනට
හිනා උනා ....
එත්  ඔය දන්නවද?....
ඔයා  මගෙන් ඇත්  උන දවසෙ ඉදලම
මේ ඇස වලට කදුළු උනන එක
නවත්වගන්න මට බැරි උනා
වැවක් වාන්  දාන්න  පුළුවන් තරමට
මෙ  ඇස වලින් මටත් නොදනිම කදුළු ගලාගෙන ගියා
එදා ඔයා  දකින්න අසා නොකරපු 
කදුල.......
අද මගේ ජීවිතේම වෙලා .....

Madu

No comments:

Post a Comment