Sunday, December 16, 2012

මගෙ සුදු BONIKKO ...

















ගෙවුන මෙ  පුංචි කාලෙට
ඔය මට මොනටරම් ලං උනාද
හිතාගන්නත් බැරි තරම්
ගෙවන හැම මොහොතකම
මගෙ දෙනෙත් හෝයන්නෙ ඔයාව
සවනට ඇසෙන්නේ ඔයාගේ හඩ
දැනෙන්නෙ ඔයාගෙ සුවද .... උණුසුම
හිත හැමතිස්සෙම ඉල්ලන්නේ ඔයාව
අසයි හැමදාමත් ඔය මා ලග ඉන්නවනම්
ඉතින් මගේ රත්තරං ....
අදරෙයි ..... 

මං  
මරෙනකල්ම..... 

මෙවා ඉස්සර දවස්වල ඔය මට ලියපුවා... මතකද ඔයාට... අද එ  හැමදෙම හීනයක් විතරයි.... 

1 comment:

  1. lassanai akke kaviya...
    mechchara lassanata liyana oyata...
    thawath kenekuge kavi mokatada akke....liyanna oya thawath kavi lassanata....danna me blog eke hamadaaama..
    balannan api nowaradawaaama ... :)

    ReplyDelete