Saturday, December 29, 2012

ෙස්පාලිකා................



රෑ අහසට ෙපමි බදිනා
හද එළියෙන් උමතු ෙවනා
තරු මඩලෙන් සිහිල රැගෙන
සිහිල් සුළෙග හැඩ  වැඩ වෙන
රෑ  මනමාලී ....
හිතල පින්නට පිෙපනා
සුමුදු ෙසාදුරු පහස රැගෙන
මද  සුළගට රහස් කියන
ෙසාදුරු කුමාරි
සිනිදු සුමුදු පෙති විහිදා
සුවද සුළෙග පා  කරලා
නිසල රැයෙ රුව වඩවන
සිහින කූමාරී .......

කවදම හරි දවසක විදලා තියෙනවද .... හොදටම හද පායල  තියෙන, තරු වලින් හැඩ  වැඩ වුන ලස්සනම ලස්සන අහසක් තියෙන රැයක සෙපාලිකා මල් ගහක් යට දැනෙන සුවද කොයි තරම්ද කියල ....
විදලා නැත්නම්  විදින්න අස හිතිලා තියෙනවද සේපාලිකා මල කොඉ තරම් සුවදද ලස්සනද කියල..... සෙපාලිකා ..... හරිම ලස්සන සිනිදු සුමුදු සුවද මලක්.....  ගොඩක් අය ලස්සනෛ සුවදයි කියල හිතන
මල් වලට වඩා වැඩ ලස්සනක් සෙපාලිකා  මලේ තියෙනවා..... විදින්න..... දවසක ඔයාලටම තෙරෙවි ... එදාට මට වඩා  ලස්සනට සෙපාලිකා  ගැන ඔයාල කවි ලියවී......

1 comment:

  1. ela kiri...wenasma adahasak....oww e mohoth godak sundara athi.... lassanay akkiyooo... :)

    ReplyDelete