Sunday, December 16, 2012

Blog එක මට අදුන්නලා දුන්නු ඔයාට

















නැගෙන සිතිවිලි
නිමක් කොනක් නැති
කවක් ලියන්නට
දෑත් වරම් ඇති
නුබෙ  සිතුවිලි ලියු
කවි වැල්
එකින් එක ගෙන නැගුනු
කවි පොත
දකින හිත සුව පහන් වන විට
සිතක් ඇති විය ලියන්නට
ගොනුවක් .......
ලස්සනට ඔබෙ කවි පොත
සමව යන්නට ........


ලගදී දවසක මම ලියපු කවි ටිකක් දැකල එ  කවි ටිකෙ තියෙන අඩුපාඩු මට පෙන්නල  අක්කෙ ... අපි ලියමුද Blog එකක් කියල Blog එක මට අදුන්නලා දීල එකෙ හැමදෙම හරි අදරෙන් කියල දීපු මගෙ  poඩි මල්ලි ශයන්ග වෙනුවෙන් මෙක ලියුවෙ .. එත් මෙකෙ අන්තිමට කියනවා වගෙ  එයාට සමානව  එයා ලියන තරම් ලස්සනට මට  ලියන්නෙ  බෑ.... කොහොමවෙතත් මෙක  ඔයාට පුංචි උපහාරයක්ම  වෙවා ......Blog එක මට කියල දීපු ඔයාට ගොඩක් Thank You...... 

1 comment:

  1. සොයුරිය නුබ
    නුබේ කැට කදුළු
    හැඩ නැති බව
    නුබේ මුවගට
    ගලා යන විට
    හිදින්නට
    ගිනි කදුලැල්
    නිවන්නට මොහොතක්
    කිව්වා මගක්
    මොහොතක් වත්
    නිවනට විඩාවට
    ගලන බර කදුලුවලින්
    පුංචි සැහැල්ලුවට
    දුන්නේ පොඩි ඔවදනක්
    අක්කේ ..
    අනේ මට තුති මොකටද
    නුබ හිනැහෙනම්
    හෙට දිනක

    ReplyDelete