Thursday, December 13, 2012

අහිමි ඔබට

ඔයා දන්නවද ..........
අද දවස මෙ  මොහොත වෙනකල්ම
ඔයා මගෙ මෙ හිතෙ රැදිල ඉදිය
 
මගෙ හැම හුස්මකම
මගෙ  හැම හිනෙකම

හරිම ලස්සනට ..... 
සුන්දර මතක ගොන්නක් එක්ක
එත්..........අද
ඔයා  මගෙන් ගොඩාක්  දුර ගිහින්
ඇත්තටම හුළගක් වගෙ
ඔයා ඇතකට පාවෙලා ගිහින්
අලුත් ලෝකයක් හොයාගෙන
ඉතිං.. මගෙ  හීන හිතිවිලි  වල
ඔයාව තවත් රදවගෙන වැඩක් න නෙද
ඔයාට මම සුභ පතනවා
කිසිම කහටක් නැති
පිරිසිදුම හදවතකින්
ඔයා  ගොඩනගපු ලෝකේ
කිරුලු  පළදින්න
ඔයාට වාසනාව ලැබෙන්න කියල......

Madu...

No comments:

Post a Comment